newyear2025

අපේ පුවත්

සියළුම සමිති  සභාපතිවරුන් වෙත 2025.08.05 දින සමුපකාර කාර්ය මණ්ඩල තොරතුරු රැස් කිරීමේ ලිපිය 

සියළුම සමිති  සභාපතිවරුන් වෙත 2025.07.31 දින නිකුත් කල ලිපිය

විනව කටයුතු සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති විනය පරීක්ෂණ  නිලධාරීන්, පැමිණිල්ල මෙහෙයවීමේ නිලධාරීන් සහ රැකවරණ නිලධාරීන් පුහුණූ කිරීමේ තෙදින වැඩමුළූව සඳහා සහභාගී වූ නිලධාරීන් - (2025.06.23-24-25) මෙම නිලධාරීන් විනය පරීක්ෂණ නිලධාරී/ පැමිණිල්ල මෙහෙයවීමේ නිලධාරි/ රැකවරණ නිලධාරී සංචිතයට සුදුසුකම් ලද නිලධාරීන් ලෙස 225.07.27 දිනැති කොමිෂන් සභාව අනුමත කර ඇත. එම නම් ලැයිස්තුව ලබා ගැනීම සඳහා මෙහි ක්ලික් කරන්න