දැක්ම
දක්ෂිණ දේශයට; තෘප්තිමත් සමූපකාර මානව සම්පතක් බිහිකිරීමේ සාඩම්බර පුරෝගාමියා වීම.
පරමාර්ථ හා අගයන්
මෑත කාලීන ජයග්රහණ
නව ලේකම් තුමියගේ සංකල්පයක් පරිදි ආයතනයේ නිලධාරීන්ව සමුපකාර නීතිය දැනුවත් කිරීමේ වැඩසටහන

Youtube චැනලය ජනගත කිරීම
අප ආයතනය විසින් සේවාලාභීන් වෙනුවෙන් දියත් කරනු ලැබූ නවතම Youtube චැනලය ජනගත කිරීමේ කෙටි උත්සවය ගරු දකුණු පළාත් ආණ්ඩුකාර තුමාගේ ප්රධානත්වයෙන් හා ප්රධාන ලේකම් සුමිත් අලහකෝන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඇතුළු සෙසු නිලධාරීන් සමඟින් 2025.10.02 දින පැවැත්විණී. එම අවස්තාවේදී සමුපකාර සේවක කොමිෂන් සභාවේ සුභ සාධක සංගමය මගින් දිනුම් අදිනු ලැබූ ටිකට් පත්රෙය් ජයග්රාහකයින්ද තෝරා පත් කර ගැනීම සිදු විය. එහි ඡායාරූප සඳහා මෙහි ක්ලික් කරන්න. 
