slidenewstaff 2026newyear

පොදු සේවා

 

  •  සමූපකාර සේවක තනතුරු අනුමත කිරීම.
  • ඒ ඒ තනතුරු සඳහා බඳවා ගැනීමට නියමිත සුදුසුකම් නිශ්චය කිරීම.
  • කාලීන අවශ්‍යතාවය මත නව තනතුරු ඇති කිරීම.
  • වැටුප් ක්‍රම සහ දීමනා තීරණය කිරීම.
  • පාරිතෝෂික ගෙවීම් නියම කිරීම.
  • විනය ක්‍රියාවලිය නිගමනය කිරීම හා ඒ තුළින් පැන නඟින අභියාචනා විභාග කිරීම.
  • සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම
  • 2019 අංක 05 දරණ සමූපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තියේ බලතල ක්‍රියාත්මක කිරීම.

 1. සේවාලාභී ප්‍රඥප්තිය

 2. පත්වීම් අනුමැතියට ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි

 3. පත්වීම් අනුමත කර ඇති ලිපිවල නමෙහි වෙනස්කම් ඇත්නම් පහත පරිදි ඉල්ලීම් ඉදිරිපත් කරන්න.