දැක්ම
දක්ෂිණ දේශයට; තෘප්තිමත් සමූපකාර මානව සම්පතක් බිහිකිරීමේ සාඩම්බර පුරෝගාමියා වීම.
දක්ෂිණ දේශයට; තෘප්තිමත් සමූපකාර මානව සම්පතක් බිහිකිරීමේ සාඩම්බර පුරෝගාමියා වීම.
දකුණු පළාත් සමූපකාර සේවකයින්ගේ, රැකියා සුරක්ෂිතභාවය ඇති කිරීමට අවශ්‍ය නෛතික ආවරණය ලබා දී, සමූපකාර මානව සම්පතේ අභිවෘද්ධිය සළසා දීම තුළින් සමූපකාර ක්ෂේත්රයේ තිරසාර සංවර්ධනයට දායක වීම.
පරමාර්ථ
අගයන් | ||
1. | නව්‍යකරණය |
කාලීන අවශ්‍යතාවය අනුව කාර්යාලයීය කටයුතු සඳහා උපරිම පරිගණක තාක්ෂණය යොදා ගනිමින් නව්‍යකරණය වු අභිමානවත් සමූපකාර සේවයක් ඇති කිරීම. |
2. | සත්‍යගරුකවීම | සත්‍යවාදීව කටයුතු කිරීම තුළින් තෘප්තිමත් සමූපකාර සේවක ප්‍රජාවක් ඇති කිරීම සඳහා ස්වාධීන ආයතනයක් වීම. |
3. | ආදර්ශවත් වීම | අනුකරණයෙන් තොරව ක්‍රියාකාර ඉම් ලකුණු සනිටුහන් කරන ආදර්ශවත් ආයතනයක් වීම. |
4. | සාමූහිකත්වය | සාමූහිකත්වයෙන් කටයුතු කර තිරසාර හරිත පරිසරයක් ඇති කිරීම. |
5. | නීතිගරුක වීම | සමූපකාර ප්‍රතිපත්තිවලට ගරු කිරීම . |
6. | අවංකභාවය | රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව අවංකභාවයෙන් කටයුතු කිරීම. |
දිස්ත්‍රික්කය | දිනය | වේලාව |
ගාල්ල |
- |
පෙ.ව.10.00 |
මාතර |
2024.06.30 |
පෙ.ව.10.00 |